විදෙස් පුවත්

ඉම්රාන් ඛාන්ගේ ජීවිතය අනතුරේ බවට පුතුන්ගෙන් අනතුරු ඇඟවීමක්

පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය සහ PTI පක්ෂ නිර්මාතෘ ඉම්රාන් ඛාන් අඩියාලා බන්ධනාගාරය තුළ ශාරීරික හා මානසික පීඩාවන්ට මුහුණ දෙන බවත්, කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර නොලැබුණහොත් ඔහු...

රෝහින්ග්‍යා ජන සංහාරය සම්බන්ධයෙන් මියන්මාරය වරදකරු බවට ජාත්‍යන්තර අධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

මියන්මාරය සිය රෝහින්ග්‍යා සුළුතර ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කර ඇති බව ජාත්‍යන්තර අධිකරණය (ICJ) තීන්දු කර තිබේ. ලොව පුරා විනිසුරුවරුන්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් ප්‍රකාශයට...

රුසියානු තර්ජන හමුවේ අවශ්‍ය වුවහොත් යළි හමුදා සේවයට එක්වීමට සූදානම් බව හැරී කුමරු පවසයි

රුසියාවෙන් එල්ල වන තර්ජන හමුවේ රටට අවශ්‍යතාවක් පැන නැඟුණහොත් යළි බ්‍රිතාන්‍ය හමුදාවට එක්ව සේවය කිරීමට සූදානම් බව බ්‍රිතාන්‍යයේ හැරී කුමරු පවසයි. යුක්‍රේනයේ සිදු කළ සංචාරයක්...

APEC සමුළුව අතරතුර දී ට්‍රම්ප්, පුටින් සහ ෂී ජින්පිං ඓතිහාසික සාකච්ඡාවක

ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා (APEC) සමුළුවට සමගාමීව චීනයේ ෂෙන්ෂෙන් නගරයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පිං අතර ඓතිහාසික...

විදේශීය ආයෝජකයින්ගෙන් ඉන්දීය කොටස් වෙළෙඳපොළ වෙත වාර්තාගත මුදල් ප්‍රවාහයක්

ඉන්දීය කොටස් වෙළෙඳපොළ කෙරෙහි විදේශීය ආයෝජකයින්ගේ අවධානය යළි දැඩි ලෙස යොමුවී ඇති අතර, ඒ අනුව නොවැම්බර් මාසය තුළ පමණක් ඔවුන් විසින් ඩොලර් බිලියන 9.53ක...

ලෝක වෙළෙඳපොළේ රන් මිල වසරකට පසු පහළම අගයට

ඇමරිකානු ඩොලරය ශක්තිමත් වීම සහ එරට පොලී අනුපාත ඉහළ යනු ඇතැයි පවතින අපේක්ෂාවන් හේතුවෙන්, අද (18) දිනයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල 2%කට ආසන්න ප්‍රමාණයකින්...

චීන ජනාධිපති ෂී ජින්පිංගේ ප්‍රධානත්වයෙන් APEC ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුව ඇරඹේ

චීනයේ ග්වංඩොං (Guangdong) පළාතේ ෂෙන්ජෙන් (Shenzhen) නගරයේ ක්වියාන්හයි (Qianhai) ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (18) පෙරවරුවේ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් APEC ප්‍රධාන විධායක...

වසර 96ක් පැරණි ගණිකා වෘත්තිය නියාමන නීතිය තුර්කි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය මඟින් අහෝසි කෙරේ.

තුර්කි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින්, රාජ්‍ය අධීක්ෂණය යටතේ ගණිකා වෘත්තියේ යෙදීම නියාමනය කිරීමට ඉඩ සලසන මීට වසර 96කට පෙර (1930) පනවන ලද නීතිමය ප්‍රතිපාදනයක්...

Latest news

රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්.

මෙරට රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

ආසියානු කුසලානයට පෙර තුන්කොන් තරගාවලියක් පැවැත්වීමට බංග්ලාදේශයෙන් යෝජනාවක්.

2027 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමඟ එක්ව තුන්කොන් එක්දින...

ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නකින් තිදෙනෙකු මරුට. 36 දෙනෙකු අතුරුදන්

ජකර්තා නුවර ආසන්නයේ පිහිටි තෙමහල් කර්මාන්තශාලා ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් පසු අතුරුදන් වූ සේවකයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඉන්දුනීසියාවේ ජකර්තා...