දේශීය පුවත්

ඩෙංගු මරණ සංඛ්‍යාව 47 දක්වා ඉහළට

මේ දක්වා සිදුවූ ඩෙංගු මරණ සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් ඇත. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් ඳහන් කළේ 2026 වසරේ මේ දක්වා රට...

එල් නිනෝ නවතම තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

පැසිපික් සාගරය ආශ්‍රිතව හටගෙන ඇති ‘එල් නිනෝ’ (El Niño) දේශගුණික සංසිද්ධිය මේ වන විට ආරම්භ වී දුර්වල මට්ටමක පැවතුණද, ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී...

පළාත් කිහිපයකට විටින් විට වැසි

අද (11)  දිනයේ දිවයිනේ සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ අංශය දැනුම් දෙයි. විශේෂයෙන්  බස්නාහිර සහ වයඹ...

තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට

තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය අද (10) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.   තඹුත්තේගම, තලාව සහ...

අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්

මීගමුව බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ඝාතනයට ලක්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම මුල් කරගනිමින්, අධිකරණ අමාත්‍ය...

ඩෙංගු සොයා වාද්දුවේ දී ඩ්‍රෝන මෙහෙයුමක්

කළුතර දිස්ත්‍රික්කයේ ඩෙංගු කීටයන් බෝවන ස්ථාන බහුලව හඳුනාගෙන ඇති පින්වත්ත, වාද්දුව සහ මොල්ලිගොඩ යන මහජන සෞඛ්‍ය නිලධාරී බලප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් අද (10) විශේෂ ඩෙංගු...

තඹුත්තේගම ජල ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට

තඹුත්තේගම, තලාව සහ ගල්නෑව ප්‍රදේශවල ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන් ඉදිකළ "තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය" ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද...

11 වන ජාතික අනතුරු වැළැක්වීමේ සතිය අද (10) අවසන් විය.

පාසල්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල ළමුන් සම්බන්ධ වන අනතුරු වැළැක්වීමේ හදිසි අවශ්‍යතාවය කෙරෙහි අවධානය යොමු කරමින් 11 වන ජාතික අනතුරු වැළැක්වීමේ සතිය...

Latest news

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පෙළපොත් තොගයක් මුදලට විකිණු පිරිසක් රිමාන්ඩ්.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අයත් ලක්ෂ 8ක් වටිනා පෙළපොත් රුපියල් 47,000ක මිලකට බාහිර පාර්ශ්වයකට අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්...

ප්‍රංශයේ “සහාය මරණය” (Assisted Death) පිළිබඳ පනතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අනුමැතිය.

සුව කළ නොහැකි බරපතල රෝගාබාධවලින් පෙළෙන වැඩිහිටි රෝගීන්ට යම් කොන්දේසි යටතේ වෛද්‍ය ආධාර සහිතව තම ජීවිතය කෙළවර කර ගැනීමට...

ජනාධිපති රැස්වීමේ සම්පූර්ණ වීඩියෝව BASL ඉල්ලයි. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රතිචාර දක්වයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසන්නේ උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්...