දේශීය පුවත්

2027 වසර සඳහාත් පාසල් නිල ඇඳුම් චීනයෙන්

ශ්‍රී ලංකාවේ රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් මෙන්ම පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සිසුන් මිලියන 4.18 කට ආසන්න පිරිසකගේ 2027 වර්ෂයේ සම්පූර්ණ නිල ඇඳුම් අවශ්‍යතාව...

බන්ධනාගාර ප්‍රවේශය, රැඳවියන්ට සැලකීම සම්බන්ධයෙන් HRCSL කනස්සල්ල පළ කරයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (HRCSL) මේ මස මුලදී බන්ධනාගාර නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් පසුව, වැලිකඩ සහ මීගමුව බන්ධනාගාරවල එහි ව්‍යවස්ථාපිත අධිකාරිය උල්ලංඝනය කිරීම...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

දිවයින හරහා පවතින සක්‍රිය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව උතුර, උතුරු මැද සහ...

සුරේෂ් සලේගේ පෙත්සමට එරෙහිව කාදිනල් හිමිගෙන් අතරමැදි පෙත්සමක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු...

දරුණු රෝගීන් සඳහා ‘ස්වකැමැත්තෙන් ජීවිතය තොර කරගැනීමේ’ පනතට ප්‍රංශ පාර්ලිමේන්තුවේ අවසන් අනුමැතිය ලබයි.

ප්‍රංශයේ සුවකළ නොහැකි මෙන්ම දැඩි වේදනාකාරී රෝගාබාධවලින් පෙළෙන වැඩිහිටි පුද්ගලයන් හට වෛද්‍ය ආධාර සහිතව තම ජීවිතය අවසන් කරගැනීමට (Assisted Dying) අවසර දෙන ආන්දෝලනාත්මක පනත්...

මන්ත්‍රී චාමර සම්පත්ට එරෙහිව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් නීතිමය පියවර ගන්න සූදානම්.

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් අගරදගුරුතුමා පිළිබඳව කරන ලද අසත්‍ය හා අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කාදිනල්තුමාගේ...

ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං

අද (16) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

කෝටි 35ක ප්‍රතිපාදන යටතේ ගංවතුරට යට වන පුත්තලම නගරයේ තෝරාගත් කාණු පද්ධති සහ බෝක්කු ප්‍රතිසංස්කරණය ඇරඹේ.

රජය විසින් වෙන් කරන ලද රුපියල් කෝටි 35 ක ප්‍රදානයක් යටතේ පුත්තලම නගරයේ ජලාපවහන පද්ධති සහ බෝක්කු ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරේ. පහත සඳහන් මාර්ගවල ජලය...

Latest news

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ පෙළපොත් තොගයක් මුදලට විකිණු පිරිසක් රිමාන්ඩ්.

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අයත් ලක්ෂ 8ක් වටිනා පෙළපොත් රුපියල් 47,000ක මිලකට බාහිර පාර්ශ්වයකට අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්...

ප්‍රංශයේ “සහාය මරණය” (Assisted Death) පිළිබඳ පනතට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අනුමැතිය.

සුව කළ නොහැකි බරපතල රෝගාබාධවලින් පෙළෙන වැඩිහිටි රෝගීන්ට යම් කොන්දේසි යටතේ වෛද්‍ය ආධාර සහිතව තම ජීවිතය කෙළවර කර ගැනීමට...

ජනාධිපති රැස්වීමේ සම්පූර්ණ වීඩියෝව BASL ඉල්ලයි. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රතිචාර දක්වයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසන්නේ උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්...