චීනයේ සිටි ලොව ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වූ ගුඕ වෙන්ගුයි හට අමෙරිකානු අධිකරණයකින් වසර 30ක සිරදඬුවමක්.
ලේඛක ඊ. ජීන් කැරොල් ලිංගික අපයෝජන චෝදනාවට ජූරියේ තීන්දුව ඉවත දැමීමට ජනපති ට්‍රම්ප් කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.
යළි සාකච්ඡා සදහා පිවිසීමට ඉරානය සහ අමෙරිකාව එකග වෙයි.
අමෙරිකාව සහ ඉරානය අතර යළි යුධ උණුසුම ඇවිලෙයි
දෙමළ සිනමා අධ්‍යක්ෂවරයෙකු මෙන්ම දක්ෂ රංගන ශිල්පියෙකු ද වූ කේ. භාග්‍යරාජ් අභාවප්‍රාප් විය.
වෙනිසියුලාවට තවත් භුකම්පනයක්. මියගිය ගණන 920 ඉක්මවයි.
ජපානය යළි සෙලවෙයි.
ඇමරිකානු ඩොලර් බිලියන 350 ක අලාභයකින් පසු එලොන් මස්ක් ට්‍රිලියනපති තත්ත්වය අහිමි කර ගනී