විදෙස් පුවත්

උතුරු කොරියානු අගමැති චීන නිල සංචාරය අරඹයි

උතුරු කොරියානු අග්‍රාමාත්‍ය පක් තේ-සොන්ග් (Pak Thae-song) මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (10) පෙරවරුවේ විශේෂ ගුවන් යානයකින් චීනයේ බෙයිජිං අගනුවර වෙත ළඟා විය. උතුරු...

ඇමරිකානු ප්‍රහාර වලින් ඉරාන 14ක් මරුට

ඇමෙරිකාව විසින් දින දෙකක් පුරා ඉරානයට එල්ල කරන ලද දරුණු ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තවත් 78 දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරාන...

චීනයේ කම්හලක දැවැන්ත ගින්නක්

ගිනිකොනදිග චීනයේ "ලෝකයේ සපත්තු අගනුවර" ලෙස ප්‍රකට ජින්ජියැං නගරයේ පිහිටි සපත්තු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඊයේ (9) දහවල් දැවැන්ත ගින්නක් හටගෙන තිබේ. චීන රාජ්‍ය ප්‍රවෘත්ති...

උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේහය මිහිදන් කෙරේ

ඉරානයේ සහ අසල්වැසි ඉරාකයේ නගර කිහිපයක දින හයක් පුරා පැවැති මහජන ශෝක උත්සවයන්ගෙන් අනතුරුව, ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවසන් ආගමික කටයුතු...

ඉන්දුනීසියා සංචාරයෙන් පසු අගමැති මෝදි ඕස්ට්‍රේලියාවට

ඉන්දුනීසියානු සංචාරය සාර්ථකව නිමා කිරීමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙත ළඟා විය. එහිදී ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් මහතා ඇතුළු...

ආර්ජන්ටිනාව බේරගන්න ලෝක කුසලානය පාවා දුන්නා – ඊජිප්තුවෙන් ලෝකෙටම දරුණු චෝදනාවක්.

ආර්ජන්ටිනාවේ ලා නේෂියන් පුවත්පතේ වාර්තාවකට අනුව, එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) එක්සත් ජනපදයේ ආර්ජන්ටිනා පාපන්දු සංගමයේ (AFA) මූල්‍ය මෙහෙයුම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර...

චීනයේ ඇතිවූ ගංවතුර තත්වයෙන් 39ක් මියයයි. 130,000ක් අවතැන්

දකුණු චීනයේ නෑනින් (Nanning) නගරයේ වේල්ලක් බිඳී යාමෙන් සිදු වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය බහුතරය මේ හේතුවෙන්...

ප්ලූටෝ සහ ටයිටන් මත මෙතෙක් හඳුනා නොගත් අද්භූත රසායනික සලකුණක් හමුවේ.

නාසා ආයතනයට අයත් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ආධාරයෙන් ප්ලූටෝ ග්‍රහලෝකය සහ සෙනසුරුගේ විශාලතම චන්ද්‍රයා වන ටයිටන් මත මෙතෙක් හඳුනාගත නොහැකි වූ අද්භූත රසායනික සලකුණක්...

Latest news

රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්.

මෙරට රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

ආසියානු කුසලානයට පෙර තුන්කොන් තරගාවලියක් පැවැත්වීමට බංග්ලාදේශයෙන් යෝජනාවක්.

2027 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමඟ එක්ව තුන්කොන් එක්දින...

ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නකින් තිදෙනෙකු මරුට. 36 දෙනෙකු අතුරුදන්

ජකර්තා නුවර ආසන්නයේ පිහිටි තෙමහල් කර්මාන්තශාලා ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් පසු අතුරුදන් වූ සේවකයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඉන්දුනීසියාවේ ජකර්තා...