දේශීය පුවත්

දවසේ කාලගුණය කොහොමද?

NEWSNOW | - අද (6) දිනයේ උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්'තමේන්තුව පවසයි. එසේම බස්නාහිර, සබරගමුව සහ දකුණු...

ආපදා ව්‍යාපෘති වලිනුත් ගසා කෑ රජයන්

NEWSNOW| -  වසර 13ක් පුරා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ව්‍යාපෘති සඳහා ලබා දී තිබූ රුපියල් කෝටි 325කට ආසන්න මුදලක් නාස්ති කර ඇති බව හෙළි වී තිබේ. ඒ නවතම විගණන...

නව ආයෝජන අවස්ථා ලබා දීමට කිසිඳු දේශපාලන බලපෑමක් මින් ඉදිරියට නෑ – ජනපති

NEWSNOW | - නව ආයෝජන අවස්ථා ලබා දීමේදී දේශපාලන හිතවත්කම් මත අවස්ථා ලබා දීම ආදී කිසිඳු ආකාරයේ දේශපාලන බලපෑමක් මින් ඉදිරියට සිදු නොවන බව...

රේණුක පෙරේරා ඇප මත නිදහස්

NEWSNOW | - අත්අඩංගුවට ගනු ලැබූ රේණුක පෙරේරා මහතාට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදී ඇත. ඔහු අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණේ උතුරේ මහවිරු සැමරුම පිළිබඳව...

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලෙබනනයෙන් ඉවත් කර ගැනීමට සූදානම්

NEWSNOW| - ඊශ්‍රායලය සමඟ පවතින ගැටුම් හේතුවෙන් අවදානමට ලක්විය හැකි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 55 දෙනෙකු කණ්ඩායම් පදනමින් ලෙබනනයෙන් ඉවත් කිරීමට ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති...

මාස 04ක් සඳහා වූ අතුරු සම්මත ගිණුමේ මුදල් වෙන් කෙරෙන හැටි

NEWSNOW | - 2025 වසරේ පළමු මාස 04 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමෙන් රජයේ කටයුතු පවත්වාගෙන යාම සහ දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති නොනවත්වා...

පොදු පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා අත්අඩංගුවට

NEWSNOW | - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරාව අපරාධ පරීක්ෂණ දෙපාර්'තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ උතුරේ 'මහවිරු' සැමරුම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය...

බාලගිරි දෝෂයක් වූ සිලින්ඩර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අවසන් තීරණයකට

NEWSNOW | - නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව හෙට (06) දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. පාර්'ලිමේන්තු මන්ත්‍රී රෝහිත...

Latest news

ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 107,650කට අධික සංඛ්‍යාවක්

ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන ආකාරයට, වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් සමස්ත ඩෙංගු රෝගීන් 107,651ක් වාර්තා...

සිංගප්පූරුවෙන් ශ්‍රී ලාංකිකයින්ට රැකියා අවස්ථා රැසක්

දේශීය සේවකයින් බඳවා ගැනීමට අපහසු වී ඇති කර්මාන්තවල පවතින ශ්‍රම හිඟයට විසඳුමක් ලෙස, සිංගප්පූරුව තම වැඩ බලපත්‍ර යෝජනා ක්‍රමය...

තුර්කිය සහ ග්‍රීසිය අතර නව දේශසීමා හරස් මාර්ග දෙකක් විවෘත කිරීමට එකඟතාවක

තුර්කි සහ ග්‍රීක දේශසීමා ආරක්ෂක නිලධාරීන්, එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා සමඟ පැවති සාර්ථක සාකච්ඡාවකින් අනතුරුව දේශසීමා සහයෝගීතාව පුළුල් කිරීමට...