Most recent articles by:

Newsnow Sinhala

වනාතවිල්ලුව ප්‍රදේශයේ දියේ ගිලීමෙන් මිය ගිය සිසුන් සිව් දෙනා වෙනුවෙන් අවසන් ගෞරවය දැක්වූ අන්තර් ආගමික නායකයින්.

වනාතවිල්ලුව ප්‍රදේශයේ ජනතාව සහ රටම කම්පාවට පත් කරමින් පසුගිය ජුනි 30වනදා දියේ ගිලීමෙන් මෙලොවින් සමුගත් චේතන, දිලේන්, සලීෂ සහ දේශාන් යන සිසුන් සිවුදෙනා වෙනුවෙන්...

පුත්තලම් ප්‍රදේශයේ විශේෂ අවශ්‍යතා සහිත නිවේදකයෙකු වන සලීම් ඛාන් වයඹ පළාත් ගායන තරඟයෙන් ජය ගනී.

පුත්තලම නගරයේ ප්‍රසිද්ධ නිවේදකයෙකු වන 'සලීම් ඛාන්' ලෙස හැඳින්වෙන ඒ.ආර්.එම්. නසීම්, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා පැවැත්වුණු පළාත් මට්ටමේ ගායන තරගයකින් දෙවන ස්ථානය දිනා...

අභියෝග රැසක් මැද ශ්‍රී ලංකාව සහ කොදෙව්වන් අතර දෙවන ටෙස්ට් සටන අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (03) ඇන්ටිගුවාහිදී ආරම්භ වීමට නියමිතව තිබේ. පළමු ටෙස්ට්...

ඇමරිකානු වාණිජ ධීවර ක්ෂේත්‍රයේ රෙගුලාසි ලිහිල් කිරීමට ට්‍රම්ප් පරිපාලනයෙන් පියවර.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් එරට වෙරළ තීරයන් පුරා ක්‍රියාත්මක වන වාණිජ ධීවර රෙගුලාසි විශාල වශයෙන් ලිහිල් කරමින් පවතී. අධික ලෙස මසුන් ඇල්ලීම...

යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අධිකරණය නිෂ්ප්‍රභා කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය අද (03) නිෂ්ප්‍රභ කළේය. ඒ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ...

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ 2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍ය භට...

මෙරට සෞඛ්‍ය සේවාවට තවත් නිලධාරින් 2652ක්

මෙරට නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, රෝහල් පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම සහ රෝගී සත්කාරක සේවා බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාමේ අරමුණින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...

ගත වූ පැය 24 තුළ රෝගීන් 1,253ක්.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම නිවේදනයකට අනුව, මෙම වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනෙන් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 57,668ක් දක්වා ඉහළ...

Must read

හයිපර්සොනික් මිසයිලවලින් සමන්විත රුසියාවේ පළමු න්‍යෂ්ටික සබ්මැරීනය පුටින් අතින් එළිදකී

හයිපර්සොනික් මිසයිලවලින් සමන්විත නව න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීනයක්...