Facebook
Instagram
Twitter
Youtube
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
Search
தமிழ்
ENGLISH
Facebook
Instagram
Youtube
Search
தமிழ்
ENGLISH
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
Most recent articles by:
Newsnow Sinhala
දේශීය පුවත්
මෙරට බලහත්කාරීව ආදාහනයට ලක්වූවන්ගේ 6වන අනුස්මරණෝත්සවයේදී යුක්තිය ඉල්ලා සමාජ ක්‍රියාකාරී සංවිධාන 21ක් එක්වෙයි
කොවිඩ් සමයේ මුස්ලිම්වරුන්ගේ මළ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ සැමරුම ඊයේ (31) දින දෙහිවල පල්ලියේදී ප්‍රධාන ඉල්ලීම් හතරක් ඉදිරිපත් කරමින් පැවැත්විණි. වසර හයකට පෙර, COVID-19 වසංගතය...
Newsnow Sinhala
-
April 1, 2026
TOP
නේටෝ සංවිධානයෙන් ඉවත්වීමට අමෙරිකාව සැරසෙයි.
වසර 75කට වැඩි අතීතයක් ඇති ලොව බලවත්ම මිලිටරි සංවිධානය ලෙසින් ලෙසින් සැලකෙන 'නේටෝ' හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයෙන් ඉවත්වීමට අමෙරිකාව සූදානම් වේ. විදෙස් වාර්තා පැවසුවේ...
Newsnow Sinhala
-
April 1, 2026
TOP
සංකේත වැඩවර්ජනය අවසන්. GMOA කියයි.
ආරම්භ කර තිබු පැය 24ක සංකේත වැඩවර්ජනය අද (01) උදෑසන 8 අවසන් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල්...
Newsnow Sinhala
-
April 1, 2026
TOP
2025 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ.
2025 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (31) රාත්‍රියේ නිකුත් කෙරුණු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ...
Newsnow Sinhala
-
April 1, 2026
TOP
බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි.
බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ. මේ වෙනුවෙන් රට පුරා වෙහෙර විහාරස්තාන වල මිස සහ ප්‍රතිපත්ති පූජාවන් පැවැත්වේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දෙවැනි...
Newsnow Sinhala
-
April 1, 2026
TOP
ඩුබායි වරායේ නැංගුරම් පොළේදී ඉරානය සම්පූර්ණයෙන්ම පිරවූ බොරතෙල් ටැංකියකට පහර දෙයි.
ඩුබායි වරායේ නැංගුරම් පොළේදී ඉරානය සම්පූර්ණයෙන්ම පිරවූ බොරතෙල් ටැංකියකට පහර දී ගිනි තැබූ අතර, ප්‍රහාරයෙන් නෞකාවේ බඳට හානි සිදු වූ අතර තෙල් කාන්දුවක් සිදුවිය...
Newsnow Sinhala
-
March 31, 2026
දේශීය පුවත්
කොවිඩ්-19 බලහත්කාර ආදාහනයට එරෙහි 6 වන අනුස්මරණට ඒකාබද්ධ ප්‍රකාශයක් දෙහිවලදී එළි දක්වයි.
කොවිඩ්-19 වසංගත සමයේදී බලහත්කාරයෙන් ආදාහනය කරන ලද වින්දිතයන් අනුස්මරණය කිරීමේ 6 වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ ඒකාබද්ධ ප්‍රකාශයක් අද (31) සිදු කිරීමට නියමිතය. ශ්‍රී ලංකාවේ මුස්ලිම්...
Newsnow Sinhala
-
March 31, 2026
TOP
‘භයානක තීරණයක්’. ඊශ්‍රායලය මරණ දඬුවම් නීතිය සම්මත කිරීම සම්බන්ධයෙන් ලෝකය ප්‍රතිචාර දක්වයි.
පලස්තීන සිරකරුවන් අවදානමට ලක් කරන ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස අයිතිවාසිකම් කණ්ඩායම් ඊශ්‍රායල විසින් සම්මත කර ගත් පලස්තීන සිරකරුවන්ට මරණ දඬුවම ලබාදීමේ තීන්දුව හෙළා...
Newsnow Sinhala
-
March 31, 2026
1
...
246
247
248
...
314
Page 247 of 314
Must read
විදෙස් පුවත්
September 24, 2026
Amnesty International වෙතින් පාකිස්තාන රජයට චෝදනාවක්
එළඹෙන සැප්තැම්බර් 27 වනදා පැවැත්වීමට නියමිත විරෝධතා පාගමනට පෙර,...
විදෙස් පුවත්
September 24, 2026
බංග්ලාදේශ බන්ධනාගාර තදබදය ගැන දැඩි කතාබහක්
2026 වසරේ මුල් මාස අටහමාරක කාලය තුළ බංග්ලාදේශ බන්ධනාගාර...