Most recent articles by:

Newsnow Sinhala

මත්ද්‍රව්‍ය ජාවාරම් මුදල් රුපියල් කෝටි 100ක මුදලක් රාජසන්තක කෙරේ

NEWSNOW | -  ශ්‍රී ලංකා පොලිසිය විසින් රුපියල් කෝටි 100ක මුදලක් රාජසන්තක කරයි. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ රුපියල් මිලියන 283.3 ක මුදල් තොගය මත්ද්‍රව්‍ය හා සම්බන්ධ...

ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක් සහ බිරිඳට වසර 7ක සිර දඬුවමක්

NEWSNOW | - අල්-කදීර් පදනමේ දූෂණ නඩුවේදී පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 14 ක සිර දඬුවමක් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබිට වසර 7...

සෞදි අරාබි තානාපතිවරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් අගමැතිනිය හමුවෙයි

NEWSNOW | - ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලීඩ් හමුවුඩ් නසීර් අල්කටානි සහ යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධාන නිරීක්ෂක හා යුරෝපා පාර්'ලිමේන්තු මන්ත්‍රී...

මහකන්නයේ වී මිලදී ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා සහාය

NEWSNOW | - මහකන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්'ධනය කිරීමට සහ වී අලෙවි මණ්ඩලය, සතොස සතු අඩුපාඩුකම් සහිත ගබඩා අලුත්වැඩියා කිරීමට...

අද මධ්‍යම රාත්‍රියේ සිට 20%ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩු කෙරේ

NEWSNOW | - අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කළ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසන්නේ 20%ක ප්‍රතිශතයකින්...

ගාසා ගිවිසුම සම්බන්ධයෙන් දැඩි මතධාරී ඊශ්‍රායල අමාත්‍ය බෙන් – ග්වීර් ඉල්ලා අස්වන බවට තර්’ජනය කරයි

NEWSNOW | -  ඊශ්‍රායලයේ දැඩි මතධාරී ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමාර් බෙන්-ග්වීර් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම අනුමත කළහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ...

හිටපු ජනාධිපති CID යට

NEWSNOW | - හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්'තමේන්තුව වෙත පැමිණියේය. ඒ කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහාය. ඔහුව අද...

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට ඊශ්‍රායලය සහ හමාස් අතර එකගතාවයක්

NEWSNOW| -  ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සඳහා හමාස් සංවිධානය සමග එකඟතාවකට පැමිණ තිබේ. මේ බව ඊශ්‍රායල අගමැති කාර්යාලය තහවුරු කරයි. මාස 15ක...

Must read