TOP

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇප මත නිදහස්

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා තලංගම පොලිස් ස්ථානයට පැමිණීමෙන් පසු අද උදෑසන වීරවංශ...

මෙවර මිලියන 1.5 කට අධික වන්දනාකරුවන් පිරිසක් හජ් වන්දනාවට එක් වෙති.

2026 (හිජ්රි1447) වසරේ මුස්ලිම්වරුන්ගේ හජ් වන්දනාවේ පළමු දවස අදයි. අද ඔවුන් මීනා ප්‍රදේශයේ නවීන පහසුකම් වලින් යුත් කූඩාරම් වල රාත්‍රිය ගත කර හෙට දිනයේ...

හිටපු අමාත්‍ය විමල් වීරවංශ අත්අඩංගුවට

ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා තලංගම පොලිස් ස්ථානයට පැමිණි හිටපු අමාත්‍ය විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන තිබේ. සමාජ මාධ්‍යවල පළ කළ සටහනක, වීරවංශ කියා සිටියේ විශේෂ...

විද්‍යා ඝාතන නඩුවේ සැකකරුවෙකු යාපනය බන්ධනාගාරයේදී සියදිවි නසා ගනී.

සිවලෝගනාදන් විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවෙකු යාපනය බන්ධනාගාරයේ අත්අඩංගුවේ සිටියදී සියදිවි නසාගැනීමෙන් මිය ගොස් ඇති බව බන්ධනාගාර බලධාරීන්...

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක්.

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපය තුල බලාපොරොත්තු වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊට හේතුව නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන්...

අදත් ප්‍රදේශ රැසකට වැසි

අද(23) දිනයේත් දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි...

ආපදා වලින් පවුල් 1,966කට අයත් පුද්ගලයින් 7,757ක් පීඩාවට

මේ වන විට දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හමුවේ පුද්ගල මරණයක් වාර්තා වී ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි...

අමෙරිකාවේ බුද්ධි අංශ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි.

අමෙරිකාවේ බුද්ධි අංශ ප්‍රධානී තුල්සි ගබ්බාර්ඩ් එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ඇය දන්වා ඇත්තේ සිය සැමියාගේ රෝගී...

Latest news

දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි.

අද (07) දිනයේත්  දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි...

කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයක්

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතරද අද (07) නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. ඊයේ (6) රාත්‍රියේ මෙම නොසන්සුන්තාව හටගෙන තිබූ බවත්, පසුව...

හෙට ප්‍රදේශ රැසකට මි.මී. 100 ඉක්මවන තද වැසි සහ තද සුළං

ඉදිරි පැය 36 සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම අනාවැකියට අනුව, හෙට (07) දිනයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට...