TOP

ධර්’ම ශක්ති සංවිධානය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්’තමේන්තුවේ අධ්‍යක්ෂ අතර සුහද හමුවක්

NEWSNOW| -  මෑතකදී අමරපුර මහා නිකායේ මහානායක ධූරයෙන් පිදුම් ලැබූ මෙරට සාමය සහ සංහිඳියා ඇති කිරීම වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටුකරන ධර්'ම ශක්ති සංවිධානයේ සභාපති,...

ශ්‍රී ලංකා පොලිසිය විසින් ‘පොලිස්පතිට කියන්න’ ඔන්ලයින් සේවාව යළි ඇරඹේ

NEWSNOW | -  වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් ‘පොලිස්පතිට කියන්න’ ඔන්ලයින් සේවාව ඊයේ(06) සිට යළි ආරම්භ කර තිබේ. මෙම ඔන්ලයින්...

ටිබෙටයට බලපෑ ප්‍රබල භූ කම්පනයකින් 53 දෙනෙකු මරුට

ටිබෙටයට බලපෑ ප්‍රබල භූ කම්පනයකින් 53 දෙනෙකු මරුට NEWSNOW | - ටිබෙටයේ දුෂ්කර ප්‍රදේශයක අද (07) උදෑසන ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයින් 53...

සුඛෝපභෝගී වාහන වෙන්දේසි කර සියළුම ආදායම් වාර්’තා ඉදිරිපත් කරන්නැයි රජයෙන් උපදෙස්

NEWSNOW | - V8 මාදිලි ඇතුළු අධි ධාරිතාවයෙන් යුත් එන්ජිමක් සහිත තෝරාගත් සුඛෝපභෝගී වාහන වෙන්දේසි කර 2025 මාර්'තු 01 දිනට පෙර උපයාගත් ආදායම පිළිබඳ...

2025 නව වසරේ පළමුවරට පාර්’ලිමේන්තු රැස්වීම අද

NEWSNOW | -  2025 නව වසරේ පළමුවරට පාර්'ලිමේන්තු රැස්වීම අද (07) පැවැත්වේ. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.30ටය. 2024 වසර මැද රාජ්‍ය මූල්‍ය...

උතුරු මැද පලාතේ 11වන ශ්‍රේණියේ වාර විභාගය අත්හිටුවයි

NEWSNOW|-  උතුරු මැද පළාතේ සියලුම රජයේ පාසල්වල 11 වන ශ්‍රේණියේ විභාග කටයුතු යළි දැනුම් දෙනතුරු අවලංගු කර ඇති බව උතුරු මැද පළාත් අධ්‍යාපන හා...

ඉන්දියාවෙන් පළමු HMPV වෛරස ආසාදිතයා හඳුනා ගැනේ

NEWSNOW | - HMPV වෛරස ආසාදිතයෙකු පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි. ඒ ඉන්දියාවේ බැංගලෝර් හි මාස 08ක් වයසැති බිළිඳෙකි. විදෙස් මාධ්‍ය වාර්'තා කළේ...

මෙරට සිටි ඇමතිවරු විදේශ ආයෝජකයින්ගෙන් අල්ලස් ඉල්ලු බවට රාජ්‍ය තාන්ත්‍රිකයින්ගෙන් චෝදනා

NEWSNOW | - පසුගිය රජය සමයේ මෙරටට පැමිණි දකුණු කොරියානු සහ ඔස්ට්‍රේලියානු ආයෝජකයින්ගෙන් අල්ලස් ඉල්ලා හිටපු අමාත්‍යවරුන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිටින දකුණු කොරියානු සහ...

Latest news

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට වසර 50යි

NEWSNOW| - ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර 50 වන සංවත්සරය සනිටුහන් වීම නිමිත්තෙන්...

දිවංගත ඔසී අබේගුණසේකර මහතාගේ 31 වන ගුණානුස්මරණ සැමරේ.

ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ හිටපු නායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිවංගත ඔසී අබේගුණසේකර මහතාගේ 31 වන ගුණානුස්මරණ සැමරුම ඊයේ...

2026 හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාව සෞදි අරාබියාව සමග හජ් ගිවිසුමට අත්සන් කරයි

NEWSNOW | -  සෞදි අරාබියේ ජිද්දා නුවරදී 2026-හජ් වන්දනාව සඳහා ශ්‍රී ලංකාව ගිවිසුමට ඊයේ දින (2025 නොවැම්බර් 09) අත්සන්...