TOP

පිල්ලෙයාන් අත්අඩංගුවට

NEWSNOW| -  හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන තිබේ.  ඒ අද (08) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. සිදුකරන විමර්ශනයකට අදාළව පිල්ලයාන් මඩකලපුවේදී අත්අඩංගුව⁣ට...

මෑතකදී අමෙරිකාව විසින් පනවන ලද තීරුබදු පිළිබඳව ජනපති ට්‍රම්පට ලියයි

NEWSNOW | - මෑතකදී අමෙරිකාව විසින් පනවන ලද අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳව ඇමරිකානු වෙළඳ නියෝජිත කාර්'යාලය සමඟ සාකච්ඡාවක් අද ( 08) පැවැත්වෙන බව ආර්'ථික සංවර්'ධන...

කඳුකරයේ සුන්දර විඳින්න නම් කැලිප්සෝ දුම්රියෙන් යායුතු ඇයි?

NEWSNOW | - දුම්රිය දෙපාර්'තමේන්තුව විසින් අලුතින් නිර්'මාණය කරන ලද කැලිප්සෝ දුම්රිය අද(08) ගමන් ආරම්භ කළේය. ඒ උදෑසන 8.10ට නානුඔය දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දුම්රිය...

කුරුණෑගල ගෑස් පිරවුම්හලක ඇතිවූ ගින්නකින් සිව්දෙනෙකු මරුට

NEWSNOW| -  ඊයේ (07) රාත්‍රි 11ට පමණ කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. අනතුරින් එම ස්ථානයේ සිටි...

මැතිවරණ කටයුතු සඳහා මස්ජිද අවභාවිත නොකරන්නැයි ඉල්ලීමක්

NEWSNOW| -  2025 පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ කටයුතු සඳහා මස්ජිඩ් භාරකරුවන් මස්ජිදය සහ තමන්ගේ භාරකාර තනතුර අවභාවිතා කරන බවට මුස්ලිම් ආගමික හා සංස්කෘතික...

IMF සිව් වන වාරිකය ගැන සාකච්ඡා

NEWSNOW| -  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් අතර හමුවක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. IMF සමඟ ශ්‍රී ලංකාවේ...

මන්ත්‍රී නාමල් CID යට

NEWSNOW | - පාර්'ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්'තමේන්තුවට පැමිණියේය. ඒ පසුගිය දා ඇප හිමිවූ ඩේසි ෆොරස්ට් නොහොත් ඩේසි ආච්චි නැමති තම...

අගමැති මෝඩිගේ සංචාරය තුළ ඉන්දීය ධීවරයින් 14කට නිදහස

NEWSNOW| -  ඉන්දීය අගමැති මෙරට  සංචාරයක නිරතව සිටි දින 03 තුළ මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 14 දෙනෙකු නිදහස් කර තිබේ. ඒ ඉන්දීය අගමැති මෝදි...

Latest news

උතුරු සහ නැගෙනහිර පළාත්වලට තද වැසි

දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැලඹිලි ස්භාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව දැනුම් දෙයි. මේ හේතුවෙන් ඉදිරි පැය 36ක...

PTA අහෝසි කිරීම පිළිබඳ වාර්තාව අධිකරණ ඇමතිට භාරදෙයි.

NEWSNOW | - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ...

ඉදිරි දින වල වැසි තත්ත්වයේ වැඩිවීමක්

NEWSNOW | - අද(13) දිනයේ දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින වලදී බලාපොරොත්තු වේ. උතුරු,...