විදෙස් පුවත්

එ.ජා.ප.මහ ලේකම් ධූරයට තලතා අතුකෝරල පත් කරයි

NEWSNOW | - එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධූරයට හිටපු පාර්'ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ. අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක,...

චීනය තුළ තවත් වෛරස කිහිපයක් පැතිර යයි

NEWSNOW | -  චීනය තුළ තවත් වෛරස කිහිපයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. මෙය කොවිඩ්-19 වසංගතයෙන් වසර 5කට පසු පැමිණීමද විශේෂත්වයකි. Human metapneumovirus (HMPV)...

හිටපු මිල්ලනිය ප්‍රදේශීය සභා මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට

NEWSNOW | - මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (3) පෙරවරුවේ බටගොඩ පිහිටි ඒ...

යෝෂිත CID එයි

NEWSNOW | - යෝෂිත රාජපක්ෂ අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්'තමේන්තුවට පැමිණ තිබේ. ඒ කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම ට බව වාර්'තා වේ.

පැවති වැසි තත්ත්වයේ අඩුවීමක්

NEWSNOW | - දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ අඩුවීමක් අද (03) දින සිට බලාතාවකාලිකපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා...

පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් ඇටමිදුලු හා රුධිර ජනන සෛල බද්ධකිරිමේ ඒකකයක්

NEWSNOW | - ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ශ‍්‍රම දායකත්වයෙන් හා රුහුණු කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග‍්‍රාහකත්වයෙන් පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් ඇටමිදුලු හා රුධිර ජනන...

ජිමි කාටර් – ඊශ්‍රායලය හෙළා දුටු එකම ඇමරිකානු ජනාධිපතිවරයා

NEWSNOW | -  1977 සිට 1981 දක්වා එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස කටයුතු කළ ජේම්ස් (ජිමි) කාටර් පසුගිය දෙසැම්බර් 29 වන දින තම සියවෙනි වියෙහි...

හිටපු ජනාධිපති රනිල් නේපාල අග්‍රාමාත්‍යවරයා හමුවෙයි

NEWSNOW | - හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නේපාල අග්‍රාමාත්‍ය කේ.පී.ෂර්මා ඔලි මහතා සමඟ සාකච්ඡාවක නිරත වී තිබේ. අද පෙරවරුවේ කත්මණ්ඩු නුවරදී මෙම හමුව සිදුව...

Latest news

කොළඹ නගරයේ අද විශේෂ රථවාහන සැලැස්මක්

NEWSNOW | - 78 වැනි ජාතික නිදහස් දින සැමරුමට අදාළ පෙරහුරු සහ උත්සව කටයුතු හේතුවෙන් කොළඹ නගරයේ අද (30)...

41වන ලෝක විවාහක රූ රැජින තරගයේ දෙවන අනුශූරතාවය ශ්‍රී ලංකාවේ සබීනාට

41 වන මිසිස් වර්ල්ඩ් තරඟයේදී ශ්‍රී ලංකාවේ සබීනා යූසුෆ් දෙවන අනුශූරිය ලෙස නම් කරයි. ඊට අමතරව, ඇය මිසිස් ෆොටෝජෙනික් අනු...

පහන මීඩියාහි ‘අභිමානවත් ඉතිහාසායක ලාංකේය මුස්ලිම් ලකුණ’ පොත ජාතික සමගිය සඳහා බුද්ධිමතුන්ගේ චින්තනය අවදි කරන විශිෂ්ට ප්‍රකාශනයකි.

NEWSNOW | - ආචාර්ය රවුෆ් සෙයින් විසින් දෙමළ බසින් රචිත ‘ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ ජාතික දායකත්වය’ නම් ඓතිහාසික පර්යේෂණ ග්‍රන්ථයේ...