Most recent articles by:

Newsnow Sinhala

නව ජනාධිපති පත්වීමෙන් පසු පළමුවරට අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වේ

NEWSNOW | - නව ජනාධිපතිවරයෙකු පත්වීමෙන් පසු පළමුවරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (08) රැස්වීමට නියමිත බව පාර්'ලිමේන්තු මාධ්‍ය ඒකකය පවසයි. ඒ අද පස්වරුවේ කථානායක මහින්ද...

නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයෙක්

NEWSNOW | - සුරාබදු කොමසාරිස් ජනරාල් වශයෙන් කොන්ත්‍රාත් පදනම මත සේවය කරනු ලබන ජේ.එම්. ගුණසිරිගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට කැබිනට් මණ්ඩලය...

පාසැල් ළමුන්ට ලබා දෙන දිවා ආහාරය ගැන දැනුම් දීමක්

NEWSNOW| -  රජයේ පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ට ලබාදෙනු ලබන දිවා ආහාරය තාවකාලිව නතර කර ඇති බවට පල වන වාර්'තා අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අධ්‍යාපන...

ගාසා තීරයේ ජන සංහාරයට වසරක් සපිරීම නිමිත්තෙන් පලස්තීන තානාපති කාර්’යාලයේ සැමරුමක්

NEWSNOW | -  2023 ඔක්තෝබර් 7 වැනිදා ආරම්භ වූ ගාසා තීරයේ ජන සංහාරයට වසරක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති කාර්යාලයේදී  ඊයේ (7) සැමරුමක් සංවිධානය...

සුරාබදු කොමසාරිස් ජනරාල් ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණයට මෝසමක්

NEWSNOW| -  අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩුකරයකට මුහුණ දී සිටින සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු වගඋත්තරකාර නිලධාරීන් පිරිසක් විදෙස් ගතවීමේ සූදානමක්...

ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ප්‍රචාරක වියදම් හෙලිකළ අය කවුද?

NEWSNOW| -  මෙවර ජනාධිපතිවරණයට තරග කරන ලද අපේක්ෂකයන් 38 දෙනාගෙන් සිය ප්‍රචාරක වියදම් ලැයිස්තු තවමත් ඉදිරිපත් කර ඇත්තේ අපේක්ෂකයන් සිව් දෙනකු පමණක් බව මැතිවරණ...

අදත් තද වැසි ඇතිවන ලකුණු

NEWSNOW| -  අද(08) දිනයේත් දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

ප්‍රදේශ රැසකට තද වැසි

NEWSNOW| -   අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී. අද(07)...

Must read

ගාසා තීරයේ මන්දපෝෂණයෙන් මියයන ගණන ඉහළට

පසුගිය පැය 24 තුළ ගාසා තීරයේ මන්දපෝෂණය හේතුවෙන් ළමුන්...

රනිල් බලන්න ආ මහින්ද

NEWSNOW| - බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති...