නාමල් ඇතුළු පිරිසකට එරෙහිව පැමිණිල්ල කැඳවීමට දින දෙයි

0
23

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ඇති පැමිණිල්ල ලබන ඔක්තෝබර් 29 වනදා නැවත කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

මෙම නඩුව අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පිරිස පෙනී සිටි අතර, එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාළ විමර්ශනවල ප්‍රගතිය ද එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here