ඉරානය විසින් තමා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළහොත් හෝ එවැනි උත්සාහයක් ක්‍රියාත්මක කළහොත්, ඇමෙරිකානු සන්නද්ධ හමුදා යොදවා මුළු ඉරානයම සම්පූර්ණයෙන්ම විනාශ කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
සිය ‘Truth’ සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ ඉරානයේ ඕනෑම සතුරු ක්‍රියාවකට එරෙහිව ඇමෙරිකාව දැඩිම පියවර ගන්නා බවයි.

