පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

0
12

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු නිල වශයෙන් ආරම්භ වී තිබේ.

කථානායකවරයාගේ මූලාසනාරූඪ වීමෙන් අනතුරුව, නියමිත න්‍යාය පත්‍රයට අනුව අද දිනයට අදාළ පාර්ලිමේන්තු නිල කටයුතු සහ විවාදයන් මේ වනවිට පවත්වාගෙන යනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here