ඉබෝලා වසංගතය හේතුවෙන් කොංගෝ වැසියන් 100 දෙනෙකු මරුට.

0
1

කොංගෝහි ඉබෝලා වසංගතය හේතුවෙන් පුද්ගලයින් ගණන 100දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉබෝලා රෝගය වැළදුණු රෝගීන් 390කට අධික පිරිසක් මේ වන විට එරටින් හඳුනාගෙන ඇති බවය.

වසංගතය හේතුවෙන් මහජන සෞඛ්‍ය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස එරට බලධාරීන් ජනතාව දැනුවත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here