මුස්ලිම් මිත්‍රශීලී සංචාරක සහ ආගන්තුක සත්කාර දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය සාර්ථකව නිම වෙයි.

0
47

ශ්‍රී ලංකා මැලේසියානු ව්‍යාපාරික කවුන්සිලය සහ ඉස්ලාමීය සංචාරක මධ්‍යස්ථානය විසින් සම සංවිධානය කරන ලද 2026 මුස්ලිම් මිත්‍රශීලී සංචාරක සහ ආගන්තුක සත්කාර දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයට පසුගිය 16 වනදා බද්ලි හිෂාම් ඇඩම් මහතා සහභාගී විය.