ආචාර්ය ධම්මික ජයසිංහ මහතාගේ පියාණන්ගේ අභාවය වෙනුවෙන් ජාතික ශුරා සභාවේ සහ මුස්ලිම් ලීග් තරුණ පෙරමුණේ ශෝකය.

0
4

ජාතික ෂූරා කවුන්සිලයේ ශෝකය!

ආචාර්ය ධම්මික ජයසිංහ මහතාගේ ආදරණීය පියාණන්ගේ අභාවය පිළිබඳව ජාතික ෂූරා කවුන්සිලයේ බලවත් ශෝකය. මෙම පුවත ගැන අපි දැඩි ලෙස ශෝක වෙමු. ඔහුගේ පසු ජීවිතය යහපත් වේවායි අපි ප්‍රර්ථනා කරමු.

ජාතික ෂූරා කවුන්සිලයේ සභාපති ජනාධිපති නීතිඥ එම්. එම්. සුහයිර් මහතා

Daily Mirror - Sri Lanka Latest Breaking News and Headlines - Print Edition PTA amendments do not eliminate draconian provisions- Zuhair

 

සමස්ත ලංකා මුස්ලිම් ලීග තරුණ පෙරමුණු සංගමයේ බලවත් ශෝකය!

ආචාර්ය ධම්මික ජයසිංහ මහතාගේ ආදරණීය පියාණන්ගේ අභාවය පිළිබඳව සමස්ත ලංකා මුස්ලිම් ලීග තරුණ පෙරමුණු සංගමයෙන් අපගේ බලවත් ශෝකය පළ කරමු. මෙම පුවත ගැන අපි දැඩි ලෙස ශෝක වෙමු. ඔහුගේ මතු ජීවිතය යහපත් වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

ශාම් නවාස් හිටපු කොළඹ නගර සභා මන්ත්‍රී සහ සභාපති සමස්ත ලංකා මුස්ලිම් ලීග තරුණ පෙරමුණු සංගමය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here