කොවිඩ්-19 බලහත්කාර ආදාහනයට එරෙහි 6 වන අනුස්මරණට ඒකාබද්ධ ප්‍රකාශයක් දෙහිවලදී එළි දක්වයි.

0
14

කොවිඩ්-19 වසංගත සමයේදී බලහත්කාරයෙන් ආදාහනය කරන ලද වින්දිතයන් අනුස්මරණය කිරීමේ 6 වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ ඒකාබද්ධ ප්‍රකාශයක් අද (31) සිදු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් සිවිල් සංවිධාන 21ක් එක්ව සංවිධානය කරන මෙම විශේෂ වැඩසටහන අද පස්වරු 6.15 සිට දෙහිවල මුහියිදීන් ග්‍රෑන්ඩ් ජුම්මා මස්ජිඩ් (කළුබෝවිල රෝහල් පාර) පරිශ්‍රයේදී පැවැත්වේ. වසංගත සමයේදී රජය විසින් අනුගමනය කරන ලද බලහත්කාර ආදාහන ප්‍රතිපත්තිය නිසා පීඩාවට පත් පවුල්වල අයිතිවාසිකම් සහ එම සිදුවීමේ ඇති වැදගත්කම පිළිබඳව මහජන අවධානය යොමු කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here