ඉම්තියාස් බාකීර් මාකර් මහතා විසින් රචිත මා අකමැතිව සිටි ජේ.ආර්.” සිංහල, දමිළ හා ඉංග්‍රීසි කෘතීන් එළි දකී.

0
15

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා දේශපාලන පසමිතුරුකමේ සිට අවබෝධයේ මිතුදම දක්වා “මා අකමැති වූ ජේ.ආර්.” සොයා ගිය ගමන. “මා අකමැතිව සිටි ජේ.ආර්.” සිංහල, දමිළ හා ඉංග්‍රීසි කෘතීන්හි නිල ⁣දොරට වැඩීමේ උත්සවය ඊයේ (30) ජේ.ආර්.ජයවර්ධන මධ්‍යස්ථානයේදී පැවැත්වුණි.

මේ සඳහා සර්ව ආගමික නායකයින්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු කතා නායක කරු ජයසූරිය මහතා, ඇතුළු විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් රැසක්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජෙනරාල් රංග කලන්සුරිය මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here