ලෝකයේ ඇතැම් මුස්ලිම් රටවල් අද(20) දිනයේ රාමසාන් උත්සවය සැමරූහ.
මේ ගාසා තීරයේ දරුවන් වසර දෙකකට පසු පළමු වරට ඊශ්‍රායල බෝම්බ හෙලීමකින් තොරව ඊද් අල්-ෆිතර් සැමරූ ආකාරය.


ගාසා තීරයේ ඛාන් යුනිස් හි ජීවත් වන පලස්තීනුවන් ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශ වූ අල්-හුඩා පල්ලියේ සුන්බුන් මධ්‍යයේ සහ ඒ වටා කූඩාරම්වල ඊද් යාඥාවන් සිදු කළ අයුරු.

ජපානයේ ටෝකියෝ පල්ලියේදී, විශාල පිරිසක් සහභාගී වීම නිසා ඊද් යාඥාවන් පස් වතාවක් සිදු කරන ලදී.

ඊද් යාඥා සඳහා රුසියාවේ දහස් ගණනක් ජනයා රැස්ව සිටියහ.

මේ අතර ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවෙන් කොටසක්ද අද (20) දින රාමසාන් උපවාසය සැමරූහ.

