ඉන්දුනීසියාවේ අවුරුදු 16ට අඩු ළමුන් සදහා සමාජ මාධ්‍ය තහනමක්

0
2

ඉන්දුනීසියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන් සදහා සමාජ මාධ්‍යට පිවිසීම තහනම් කිරීමට එරට රජය තීරණය කර තිබේ.

මාර්තු මස 28 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ක්‍රියාත්මක වන බව එරට සන්නිවේදන හා ඩිජිටල් සබඳතා අමාත්‍යංශය නිවේදනය කර ඇත.

ඒ අනුව වයස අවුරුදු 16ට අඩු ළමුන්ට තවදුරටත් Facebook, YouTube, TikTok, Instagram, Threads සහ X වැනි සමාජ මාධ්‍යයන්හි ගිණුම් පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බව එම අමාත්‍යංශය නිවේදනය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here