ශ්‍රී ලංකා ජාතික අන්තර් ආගමික පූජක සහයෝගීතාවයේ අන්තර් ආගමික නායකයින් එක්ව ගංවතුරෙන් විපතට පත් වූවන් සඳහා උපදේශන සහ උපකාර සඳහා යටියන්තොට ගරගොඩ ප්‍රදේශයට පැමිණියහ.
ඊයේ දහවල් යටියන්තොට පොලිස් ස්ථානය අසල පිහිටි ප්‍රජා සාලාවේ දී විපතට පත්වූවන්ට වියළි ආහාර සහ ඇදුම් බෙදා දුන්නේය.
මෙහිදී විපතටබ පවුල් 100 කට සිංහල පවුල් 25ක්, හින්දු පවුල් 25, මුස්ලිම් පවුල් 25, ක්‍රිස්තියානි පවුල් 25කට ආධාර බෙදා දුන්නේය.


