NEWSNOW | – “දිට්වා” සුළි කුණාටුවෙන් විපතට පත් වූවන්ට වන්ට සහයක් වෙමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය, කොළඹ මහනගර සභාව සහ කොළඹ අගරදගුරුගේ එකමුතුවෙන් මෙම සත්කාරය ක්‍රියාත්මක කර තිබේ.
උමාරියා සිංහවංශගේ ‘බලාපොරොත්තුවේ ගීතයද’ සමගින් මෙම වැඩසටහන ආරම්භ කළ අතර නත්තල් සමයට කොළඹ නගරය ආලෝකමත් කිරීමද මෙහිදී සිදු කෙරුණි.
විපතට සියළු ජීවිත නැවත ගොඩ නැංවීම අර්ථවත් කරමින් බලාපොරොත්තුවේ ආලෝක පහන් මෙහිදී දල්වන ලදි.
ඉදිරියටත් ඔබේ ආධාර සුළු ආධාරයත් මේ මොහොතේ ඔවුන්ට ලොකු ශක්තියක් වනු ඇත. එම නිසා එම ආධාර කොළඹ මහනගර සභාවට හෝ ගාලු මුවදොර පිටිය වෙත භාරදෙන්න.




