ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ආහාර බෙදාදීම සර්ව ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන්

0
19

NEWSNOW | – වනාතමුල්ල සහ සහස්පුර ප්‍රදේශ වල ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ආහාර සහ වියළි අහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් පසුගියදා සර්ව ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here