කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය යක්කල ප්‍රදේශයෙන් වැසේ.

0
11

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය යක්කල ප්‍රදේශයෙන් වසා දමා තිබේ.

ඉදිරි පැය 15ක කාලයක් මෙලෙස එම මාර්ගය වසා තැබීමට කටයුතු කරන බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

යක්කල ආයුර්වේදය අසලින් එම මාර්ගය ඉරිතලා ඇති බැවින් ගිලා බැසීමේ අවදානම්ක් පවතීම හේතුවෙන් මෙසේ වසා තැබීමට පියවර ගෙන ඇත.

එබැවින් කොළඹ – නුවර ප්‍රධාන මාරගයේ ගමන් කරන රථවාහන යක්කල ප්‍රදේශයේ දී විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද දැනුම් දී තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here