NEWSNOW| – කොළඹ වෛද්‍ය පීඨයේ 2023 කණ්ඩායමේ ඉගෙනුම ලබන මොහොමඩ් නෆ්ලි ශිෂ්‍යයා ඊයේ (28 වෙනිදා) පෙරවරු 7.30ට පමණ කොළඹ සිට පුත්තලම බලා යාමට පිටත්ව ඇති අතර පස්වරු 12.40න් පසු ඔහුව සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇත.
ඔහු පිළිබඳ තොරතුරක් දැන ගැනීමට ලැබුනහොත් පහත දුරකථන අංක ඔස්සේ වහාම දැනුම් දෙන්න ලෙස ඉල්ලීමක් කෙරේ.
නම: මොහොමඩ් නෆ්ලි
වයස: අවු. 21
අවසන් වරට සිට ඇති ස්ථානය: කොළඹ සිට පුත්තලම බලා ධාවනය වූ බස් රථයක
0712624155 (ඕෂධ ෆොන්සේකා)
0761508918 (කවිශ්ක ලක්මිණු)
0783726966 (රවින්ෂු ලියනපතිරණ)
0755636785 (අබ්දුල් රහුමාන්)
වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය
කොළඹ වෛද්‍ය පීඨය

