ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම්

0
32

NEWSNOW | – තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.ඩබ්ලිව්.අයි.එස්. මුතුමාල ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂ ලෙස පත් කර ඇති බව සඳහන්.

එම ස්ථානමාරුවීම් ලැබූ පොලිස් නිලධාරීන් මෙසේය.