ඊශ්‍රායලයට එරෙහිව ඇමරිකානු සෙනෙට් සභාවේ විරෝධතාවක්

0
129

NEWSNOW | –  ඊශ්‍රායලයට ඇමරිකාව දක්වන සහයෝගයට එරෙහිව ඇමරිකානු සෙනෙට් සභාවේ විරෝධතා දැක්වූ විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

ගාසා තීරයේ ළමුන් ඝාතනය කිරීමට ඊශ්‍රායලයට එක්සත් ජනපදය සහාය දැක්වීමට එරෙහිව සෙනෙට් සභාවේදී විරෝධතා දැක්වූ ඇමරිකානු සෙනෙට් සභිකයින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, ඇමරිකානු සෙනෙට් සභික බෙන් කොහෙන් වරදකරු වුවහොත් ඇයට දින 90 ක සිර දඬුවමක් සහ ඩොලර් 500 ක දඩයකට යටත් විය හැකිය. දඬුවම් දෙකම එකවර විඳීමට සිදුවන බව ප්‍රකාශ කර තිබීම ද විශේෂත්වයකි.