සීතාවක ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

0
17

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය මෙන්න.

1. ජාතික ජන බලවේගය – 30,250 සභික (23)
2. සමගි ජන බලවේගය – 13,270 සභික (08)
3. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 10,855 සභික (07)
4. ස්වාධීන කණ්ඩායම් 3 – 5614 සභික (03)
සර්වජන බලය – 2849 සභික (02)