කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය මෙන්න.
1. ජාතික ජන බලවේගය – 11099 – සභික- 09
2. සමගි ජන බලවේගය – 7847 – සභික- 06
3. එක්සත් ජාතික පක්ෂය – 2955 සභික – 02
4. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 1473 – සභික 01
5. සර්ව ජන බලය 857 සභික – 01