දේශීය පුවත් හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය By Newsnow Sinhala - May 6, 2025 0 65 FacebookTwitterPinterestWhatsApp හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය මෙයයි. ජාතික ජන බලවේගය – 4750 සමගි ජන බලවේගය – 3874 පොදුජන එක්සත් පෙරමුණ – 1511 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1279 සර්වජන බලය – 816