පුංචි ඡන්දයට සම්බන්ධ මැතිවරණ පැමිණි 168ක්

0
19

NEWSNOW | – පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 168ක් ලැබී තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අපරාධමය පැමිණිලි 36ක් සහ මැතිවරණ නීති උල්ලාංඝණය කිරීම සම්බන්ධ පැමිණිලි 132ක් ඒ අතර වේ.

එම සිද්ධි වලට සම්බන්ධ පුද්ගලයින් 79 දෙනෙකු අත්අඩංගුවට ගෙන ති බව පොලීසය කියයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් 18 දෙනෙකු ද වේ.

වාහන 14ක් ද මේ වන විට පොලීසිය භාරයට ගෙන තිබේ.