මන්ත්‍රී චාමර සම්පත් ඇපමත නිදහස්

0
136

NEWSNOW | – අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්’ශන කොමිෂන් සභාව විසින් ගොනු කරන ලද අල්ලස් නඩුවක් සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් පාර්’ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

කෙසේ වෙතත්, CIABOC විසින් ගොනු කරන ලද වෙනම නඩුවක් සම්බන්ධයෙන් ඔහු අප්‍රේල් 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.