NEWSNOW| – රාජාංගණයේ සද්ධාරතන හිමිව සංඝභාවයෙන් නෙරපා හැරීමට තීරණය කරයි.
ඒ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව විසිනි.
උන්වහන්සේ යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන අතර ඒ හරහා පරුෂ වචනයෙන් බැණ වදිමින් සමාජගත කරන ප්‍රකාශ පිළිබඳව පසුගිය සමයේ දැඩි විවේචන එල්ල වුණි.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව සොයා බලා ඇති අතර ඒ අනුව මෙම තීරණය ගෙන ඇත.