රාජ්‍ය සේවා වැටුප් සංශෝධනයක් නිවේදනය කරමින් චක්‍රලේඛයක්

0
20

NEWSNOW | – 2025 අයවැය යෝජනාවලට අනුකූලව රාජ්‍ය සේවා වැටුප් සංශෝධනයක් නිවේදනය කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය 10/2025 චක්‍රලේඛය නිකුත් කර තිබේ.