දේවගැති ජෙරම් ප්‍රනාන්දුට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවතට

0
164

NEWSNOW | – දේවගැති ජෙරම් ප්‍රනාන්දුට පනවා තිබු ඇති විදෙස් ගමන් තහනම සම්පූර්’ණයෙන්ම ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර නියෝග කළාය.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල පසුගියදා සිදු කළ ඉල්ලීම සලකා බලා එහි නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය අද සිදු කර තිබේ.

ඔහුට චෝදනා එල්ල වූයේ ජාතින් අතර ආගමික වෛරය පතුරවමින් දේශන සිදු කළ බවටය.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගත් අතර මෙසේ විදේශ ගමන් තහනමක් පනවනු ලැබීය.