වසන්ත විට්ටච්චි කලාකරුවා අභාවප්‍රාප්ත වෙයි

0
45

NEWSNOW| –  මෙරට වේදිකාව , නාට්‍ය, සිනමාවට විශාල දායකත්වයක් දුන්  රංගන ශිල්පියෙකුවන වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු මෙම කාලය තුළ ප්‍රවීන වේශනිරූපණ ශිල්පියෙකු ලෙසද කටයුතු කළේය.

ඒ මහතා රෝගාතුරුව රොහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරවාරයේ මෙලෙස මියගිය බව ඥාතීන් පැවසීය.