රත්තනපුර හා ඇඹිලිපිටිය යන නගරවල වායු දුෂණය ඉහළට

0
171

NEWSNOW | – දිවයිනේ සියළුම නාගරික ප්‍රදේශවල වායුගුණ තත්තත්තව දර්ශකය (SL AQI) මධ්‍යස්ථ මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්’යේෂණ සංවිධානය පවසයි.

නමුත් අද(18) දිනය තුළ රත්තනපුර හා ඇඹිලිපිටිය යන නගරවල සුළු වශයෙන් අහිතකර මට්ටමක්ද බලාපොරොත්තු වේ.

මෙම තත්ත්වය හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස ඉල්ලා සිටී.