ට්‍රම්ප් කළ යෝජනාවට ඉරාන විදේශ ඇමතිගෙන් පිළිතුරක්

0
196

අමෙරිකානු  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා ප්‍රශ්නයට විසඳුමක් ලෙස යෝජනා කළේ ගාසා තීරයේ ජනගහනයෙන් කොටසක් ඊජිප්තුවට සහ ජෝර්දානයට මාරු කිරීමය.

ඊට පිළිතුරු දෙමින් ඉරාන විදේශ අමාත්‍ය Abbas Araqchi එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට යෝජනා කළේ ගාසා තීරයේ ජනගහනයෙන් කොටසක් ඊජිප්තුවට සහ ජෝර්දානයට මාරු කිරීම වෙනුවට ඊශ්‍රායල ජාතිකයන් ග්‍රීන්ලන්තයට මාරු කළ යුතු බවයි.