NEWSNOW | – වසර ගණනාවක් මෙරට සංගීත ක්ෂේත‍්‍රයට තම හඬ පෞර්’ෂයෙන් ගීත රැසක් දායාද කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවුණි.
පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අද (22) දින අභාවප්‍රාප්ත වී ඇත.
ඔහු ගායනා කළ ‘බෙත් ලෙහෙම් පුරේ – දිළිඳු ගව ලෙනේ’ ගීතය ජනතාව අතර ප්‍රසිද්ධියට පත් ගීතයකි.