රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් සහ ආචාර්යවරුන් එක්ව පවත්වන තෛපොංගල් සැමරුම හෙටයි

0
168

NEWSNOW| – රටට සහ සියළු රට වැසියන්ට සතුට, සෞභාග්‍යය උදා වේවායි ප්‍රාර්ථනා කරමින් රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල,දෙමළ, මුස්ලිම් සියලු සිසුන් සහ ආචාර්යවරුන් එක්ව සංවිධානය කරනු ලබන තෛපොංගල් දින සැමරුම හෙට(22) විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

හෙට උදෑසන 8 සිට පස්වරු 4 දක්වා පැවැත්වෙන මෙම උත්සවය සංස්කෘතිය අංග රැසකින් සමන්විත වේ.

මේ අවස්ථාව වර්ණවත් කිරීමට පැමිණෙන ලෙස ඔබ සැමට ආරාධනා කරයි.