ජනපති සිය මව බැලීමට ජනපති අනුර අනුරාධපුර ශික්ෂණ රෝහලට යයි

0
308

NEWSNOW| –  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මව අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත් කර ඇත.

ඒ අනුව ඊයේ (20) පස්වරුවේ ඇය බැලීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ජනාධිපතිවරයා ගොස් තිබේ.

කිසිවෙකුට හෝ නොදන්වා ජනාධිපතිවරයා මෙලෙස සිය මවගේ සුවදුක් බැලීමට ගොස් ඇති බව වාර්’තා වේ.

ඔහුගේ හදිසි පැමිණීම ගැන රෝහල් කාර්ය මණ්ඩලය හෝ නොදැන සිටි බව වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ මව මේ වනවිට සතියකට ආසන්න කාලයක සිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.