කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ අත්අඩංගුවට

0
195

NEWSNOW| –  කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී සිදුකළ මෙම අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීම සහ පැහැරගෙන යාමේ චෝදනාවලට සම්බන්ධ බව වාර්තා වේ.