සිරියාවේ දේශපාලන පෙරළියෙන් පසු – සංවේදී හමුවීම් සමාජ මාධ්‍ය කළඹයි

0
52

NEWSNOW | – සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද්ගේ 24 වසරක කුරිරු පාලනය අවසන් වීමෙන් පසු සමාජ මාධ්‍ය හරහා එන පුවත් හද කම්පා කරවයි.

එරට සටන්කාමීන් නගරයෙන් නගරය අත්පත් කර ගැනීමත් සමඟ වසර ගණනාවක මුණගැසීමට නොහැකිව සිටි පවුල් වල සාමාජිකයින් සහ මිතුරන්ගේ මුණ ගැසෙන විට ඇති වන සංවේදී අවස්ථාවන් සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.

මේ වන විට අන්තර්’ජාලයේ ප්‍රචලිත වෙමින් පවතින වීඩියෝවක දැක්වෙන්නේ වසර 15කට පසු හමා ප්‍රදේශයේ එකම පවුලේ සාමාජිකයින් එකිනෙකා මුණගැසෙන සංවේදී අවස්ථාවකි.

https://web.facebook.com/reel/582081400972765