NEWSNOW | – නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ (NDF) ජාතික ලැයිස්තු පත් කිරීම ලෙස හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අද(21) ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයට සහභාගි විය.
පාර්ලිමේන්තුවට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කරුණානායක මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් ජාතික නිදහස් පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම නීත්‍යානුකූල බවයි.
එය සමස්ත පක්‍ෂයටම ප්‍රශ්නයක් නොව අතළොස්සක් පිරිසකට පමණක් ප්‍රශ්නයක් බවද කරුණානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.