කොබෙයිගනේ ඡන්ද මධ්‍යස්ථානයේ මැතිවරණ රාජකාරී කටයුතු වල නිරතව සිටි අයෙක් හදිසියේ මියයයි

0
180
NEWSNOW | –  නිකවැරටිය කොබෙයිගනේ ඡන්ද මධ්‍යස්ථානයේ මැතිවරණ රාජකාරී කටයුතු වල නිරතව සිටි පුද්ගලයෙක් හදිසියේ මිය ගොස් තිබේ.
පොලිසිය පැවසුවේ අද(14) උදෑසන නානකාමරය තුළ වැටීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බවයි.
හදියේ ඇතිවූ හෘදයාබාධයක් නිසා ඔහු වැටී මියයන්නට ඇති බව සක කෙරේ.
දේහය තවමත් එම ස්ථානයේ ඇති බව පොලිසීය පැවසීය. නිකවැරටිය මහේස්ත්‍රාත්වරයා පැමිණ මරණ පරීක්‍ෂණ කටයුතු සිදු කිරීමට නියමිතය.