ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ගැටළු, අභියෝග සහ අපේක්ෂාවන් පිළිබඳ දේශනයක්

0
89
NEWSNOW | –  ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ගැටළු, අභියෝග සහ අපේක්ෂාවන් පිළිබඳව තිරසාරත්වය සඳහා ජාත්‍යන්තර සම්මානලාභී ආයතනයක් මුස්ලිම් එක්සත්කම සඳහා වූ ජාත්‍යන්තර ආයතනය (IIMU) විසින් පවත්වන දේශන මාලාවේ දෙවැන්න ඔක්තෝබර් 21 (සඳුදා) මාර්’ගගතව පැවැත්වේ. එදින ප.ව. 2:30 – 5:00 දක්වා පැවැත්වෙන මෙම දේශනයට සම්බන්ධ වීමට පහත සබැඳිය ඔස්සේ හැකියාව ඇත.

https://iium.zoom.us/j/92855205962?pwd=OZb5lGNFzGQ6N801Vabo3EGVT4oEYc.1

රැස්වීම් ID: 928 5520 5962
මුර කේතය: 967117
මෙම සබැඳිය 2.30 ට ආරම්භ වේ.
සම්පත්දායකයින් ලෙස,
ආචාර්’ය මොහොමඩ් අෂාත් Usul Al-din සහ සංසන්දනාත්මක ආගම් IIUM
ආචාර්’ය සැකී ෆවුස් දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුව, AAS-IRKHS, IIUM
ආචාර්’ය ෆාතිමා අෆ්රා ඉස්ලාමීය චින්තනය සහ ශිෂ්ටාචාරය පිළිබඳ ආචාර්’ය උපාධිය.
මහාචාර්ය ආචාර්’ය බී.ඒ. හුසේයින්මියා හිටපු කථිකාචාර්’ය Universiti Brunei දාරුසලාම්
ආචාර්’ය මොහොමඩ් ඉස්මත් රම්සි අධ්‍යාපන පීඨය මලයා විශ්වවිද්‍යාල, සහභාගීවේ.